යෝෂුවා 13:8
යෝෂුවා 13:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔවුන්ට දුන් පරිදි මනස්සේ ගෝත්ර වංශයේ අනෙක් අර්ධයට, රූබෙන්වරුන්ට හා ගාද්වරුන්ට මෝසෙස් සලසා දුන් පරිදි යොර්දානයට එපිට නැගෙනහිරින් ඔවුන්ගේ උරුමය ලැබී තිබිණි.
බෙදාගන්න
යෝෂුවා 13 කියවන්නයෝෂුවා 13:8 Sinhala Revised Old Version (SROV)
අනික් අර්ධ ගෝත්රයටත් රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ඔවුන්ට ලැබී තිබුණේය.
බෙදාගන්න
යෝෂුවා 13 කියවන්නයෝෂුවා 13:8 Sinhala New Revised Version (NRSV)
මනස්සේගේ සෙසු අර්ධ ගෝත්රයටත්, රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ජොර්දානෙන් නැගෙනහිර ප්රදේශය උරුම කොට දුන්නේ ය.
බෙදාගන්න
යෝෂුවා 13 කියවන්න