යෝෂුවා 13:8

යෝෂුවා 13:8 SCV

ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔවුන්ට දුන් පරිදි මනස්සේ ගෝත්‍ර වංශයේ අනෙක් අර්ධයට, රූබෙන්වරුන්ට හා ගාද්වරුන්ට මෝසෙස් සලසා දුන් පරිදි යොර්දානයට එපිට නැගෙනහිරින් ඔවුන්ගේ උරුමය ලැබී තිබිණි.