ජෝබ් 9:32 - Compare All Versions

ජෝබ් 9:32 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“මා විසින් උත්තර දෙන්නට හෝ විනිශ්චය ශාලාවේදී මුණගැහෙන්නට උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයකු නො වේ.

බෙදාගන්න
ජෝබ් 9 SCV

ජෝබ් 9:32 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය

බෙදාගන්න
ජෝබ් 9 SROV

ජෝබ් 9:32 NRSV (Sinhala New Revised Version)

එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.

බෙදාගන්න
ජෝබ් 9 NRSV

ජෝබ් 9:32 SNRV (Sinhala New Revised Version 2018)

එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.

බෙදාගන්න
ජෝබ් 9 SNRV

ජෝබ් 9:32 NIV (New International Version)

“He is not a mere mortal like me that I might answer him, that we might confront each other in court.

බෙදාගන්න
ජෝබ් 9 NIV