ජෝබ් 6:2-3
ජෝබ් 6:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අහෝ මගේ ශෝකය කිරා බැලිය හැකි නම්; මගේ මුළු දුක්ඛිතභාවය තරාදියක ලා බැලිය හැකි නම්! සත්තකින් ම ඒවා මුහුදු වැල්ලටත් වඩා බර වනු ඇත; එනිසා මගේ වචන රළු විය.
බෙදාගන්න
ජෝබ් 6 කියවන්නජෝබ් 6:2-3 Sinhala Revised Old Version (SROV)
අනේ මාගේ ශෝකය කිරා බලන්ටත් මාගේ මුළු විපත්තිය තරාදිවල දමන්ටත් යෙදුණොත් යහපත! එවිට ඒක මුහුදේ වැලිවලට වඩා බර වන්නේය. එබැවින් මාගේ වචන අනුවණව තිබුණේය.
බෙදාගන්න
ජෝබ් 6 කියවන්නජෝබ් 6:1-3 Sinhala New Revised Version (NRSV)
ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අනේ! මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද? කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය; මා සැර පරුෂ වචන පැවසීම පුදුමයක් ද?
බෙදාගන්න
ජෝබ් 6 කියවන්න