ජෝබ් 37:5
ජෝබ් 37:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේගේ කටහඬ පුදුමාකාර ව ගර්ජනා කරයි; උන්වහන්සේ අපට තේරුම් ගැනීමට නො හැකි විශිෂ්ට දෑ සිදු කරන සේක.
බෙදාගන්න
ජෝබ් 37 කියවන්නජෝබ් 37:5 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක. අප නොදන්න මහත් දේ කරනසේක.
බෙදාගන්න
ජෝබ් 37 කියවන්නජෝබ් 37:5 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුන්ගේ හඬ පුදුම ලෙස ගිගුරුම් දෙයි; අපට තේරුම් ගත නොහැකි අරුමපුදුම දේ සිදු වෙයි.
බෙදාගන්න
ජෝබ් 37 කියවන්න