ජෝබ් 37:13
ජෝබ් 37:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිනිසුනට දඬුවම් දීමට හෝ තම පොළෝ තලයට ජලය සැපයීමට හෝ ස්වකීය ප්‍රේමය පෙන්වමින් උන්වහන්සේ වලා ගෙනෙන සේක.
බෙදාගන්න
ජෝබ් 37 කියවන්නජෝබ් 37:13 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය.
බෙදාගන්න
ජෝබ් 37 කියවන්නජෝබ් 37:13 Sinhala New Revised Version (NRSV)
දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි.
බෙදාගන්න
ජෝබ් 37 කියවන්න