ජෝබ් 3:3
ජෝබ් 3:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මා උපන් දවස නැති-භංග වේවා! ‘පිරිමි දරුවෙක් ගැබ් ගත්තා’ යි කී රාත්රිය ද නැති-භංග වේවා!
බෙදාගන්න
ජෝබ් 3 කියවන්නජෝබ් 3:3 Sinhala Revised Old Version (SROV)
මා උපන් දවසත් පිරිමි ළමයෙක් පිළිසිඳුණේය කී රාත්රියත් නැති වේවා.
බෙදාගන්න
ජෝබ් 3 කියවන්නජෝබ් 3:3 Sinhala New Revised Version (NRSV)
“මා උපන් දිනයට සාප වේ වා! මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්රියට සාප වේ වා!
බෙදාගන්න
ජෝබ් 3 කියවන්න