ජෝබ් 3:1-3
ජෝබ් 3:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු යෝබ් කටහඬ අවදි කරමින්, තම උපන් දවසට ශාප කරන්නට වී, මෙසේ කීවේ ය. “මා උපන් දවස නැති-භංග වේවා! ‘පිරිමි දරුවෙක් ගැබ් ගත්තා’ යි කී රාත්රිය ද නැති-භංග වේවා!
බෙදාගන්න
ජෝබ් 3 කියවන්නජෝබ් 3:1-3 Sinhala Revised Old Version (SROV)
ඉන්පසු යෝබ් තමාගේ මුඛය හැර තමාගේ දවසට ශාපකෙළේය. යෝබ් කථාකොට මෙසේ කීවේය: මා උපන් දවසත් පිරිමි ළමයෙක් පිළිසිඳුණේය කී රාත්රියත් නැති වේවා.
බෙදාගන්න
ජෝබ් 3 කියවන්නජෝබ් 3:1-3 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින් මෙසේ කී ය: “මා උපන් දිනයට සාප වේ වා! මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්රියට සාප වේ වා!
බෙදාගන්න
ජෝබ් 3 කියවන්න