ජෝබ් 27:3-4
ජෝබ් 27:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා තුළ පණනල තිබෙන තාක් කල්, දෙවියන්වහන්සේගේ හුස්ම මගේ නාස් පුඩුවල තිබෙන තාක් කල්, මගේ තොල් නපුර කතා කරන්නේ නැත; මගේ දිව වංචාව පවසන්නේ නැත.
බෙදාගන්න
ජෝබ් 27 කියවන්නජෝබ් 27:3-4 Sinhala Revised Old Version (SROV)
(මාගේ හුස්ම මා තුළේද, දෙවියන්වහන්සේ දුන් පණ මාගේ නාසේද තිබෙන තුරුම,) සැබවින් මාගේ තොල්වලින් අධර්මිෂ්ඨ දෙයක් නොකියන්නෙමි, මාගේ දිවෙන් ප්‍රයෝගයක් නොනික්මවන්නෙමි.
බෙදාගන්න
ජෝබ් 27 කියවන්නජෝබ් 27:3-4 Sinhala New Revised Version (NRSV)
මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු, මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.
බෙදාගන්න
ජෝබ් 27 කියවන්න