ජෝබ් 19:25 - Compare All Versions

ජෝබ් 19:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මගේ මිදුම්කරුවාණන් ජීවත් වන වග ද අන්තිමේදී උන්වහන්සේ පොළොව මත නැගී සිටිනා වග ද මම දනිමි

බෙදාගන්න
ජෝබ් 19 SCV

ජෝබ් 19:25 SROV (Sinhala Revised Old Version)

එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.

බෙදාගන්න
ජෝබ් 19 SROV

ජෝබ් 19:25 NRSV (Sinhala New Revised Version)

එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.

බෙදාගන්න
ජෝබ් 19 NRSV

ජෝබ් 19:25 SNRV (Sinhala New Revised Version 2018)

එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.

බෙදාගන්න
ජෝබ් 19 SNRV

ජෝබ් 19:25 NIV (New International Version)

I know that my redeemer lives, and that in the end he will stand on the earth.

බෙදාගන්න
ජෝබ් 19 NIV