ජෙරෙමියා 7:23 - Compare All Versions

ජෙරෙමියා 7:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා ඔවුන්ට ආඥා කළේ මෙලෙස ය. මගේ කටහඬට කීකරු වන්න. එවිට මම ඔබගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔබ මගේ ජනයා වන්නෝ ය. ඔබට සුබ සිද්ධ වන පිණිස, මා නුඹලාට ආඥා කරන සියලු මාර්ගයන්හි ගමන් කරන්න.

බෙදාගන්න
ජෙරෙමියා 7 SCV

ජෙරෙමියා 7:23 SROV (Sinhala Revised Old Version)

නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.

බෙදාගන්න
ජෙරෙමියා 7 SROV

ජෙරෙමියා 7:23 NRSV (Sinhala New Revised Version)

එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.

බෙදාගන්න
ජෙරෙමියා 7 NRSV

ජෙරෙමියා 7:23 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.

බෙදාගන්න
ජෙරෙමියා 7 SNRV

ජෙරෙමියා 7:23 NIV (New International Version)

but I gave them this command: Obey me, and I will be your God and you will be my people. Walk in obedience to all I command you, that it may go well with you.

බෙදාගන්න
ජෙරෙමියා 7 NIV