යෙරමියා 7:23

යෙරමියා 7:23 SCV

මා ඔවුන්ට ආඥා කළේ මෙලෙස ය. මගේ කටහඬට කීකරු වන්න. එවිට මම ඔබගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔබ මගේ ජනයා වන්නෝ ය. ඔබට සුබ සිද්ධ වන පිණිස, මා නුඹලාට ආඥා කරන සියලු මාර්ගයන්හි ගමන් කරන්න.