ජෙරෙමියා 33:3
ජෙරෙමියා 33:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
‘මට හඬ ගසන්න; එවිට මම ඔබට උත්තර දී, ඔබ නො දන්නා මහත් වූත්, සොයා දැනගත නො හැකි වූත් දෑ ඔබට පවසන්නෙමි.’
බෙදාගන්න
ජෙරෙමියා 33 කියවන්නජෙරෙමියා 33:3 Sinhala Revised Old Version (SROV)
මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 33 කියවන්නජෙරෙමියා 33:3 Sinhala New Revised Version (NRSV)
“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 33 කියවන්න