ජෙරෙමියා 32:42
ජෙරෙමියා 32:42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මන්ද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙම ජනතාව පිටට මම මේ සියලු මහා විපත්ති ගෙන ආ පරිදි ම, ඔවුනට මා පොරොන්දු වූ සියලු සමෘද්ධියත් මම ඔවුනට ගෙන දෙන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 32 කියවන්නජෙරෙමියා 32:42 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් මේ සෙනඟ පිටට මහත්වූ මේ මුළු විපත්තිය පමුණුවා තිබෙන්නාක්මෙන් මම ඔවුන්ට පොරොන්දුවූ මුළු යහපතත් ඔවුන් පිටට පමුණුවන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 32 කියවන්නජෙරෙමියා 32:42 Sinhala New Revised Version (NRSV)
“ ‘මක්නිසා ද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මා විසින් මේ සෙනඟ පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 32 කියවන්න