ජෙරෙමියා 32:27
ජෙරෙමියා 32:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“බලනු! මාංශමය වූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මට අසීරු වූ යම් දෙයක් ඇත් ද?
බෙදාගන්න
ජෙරෙමියා 32 කියවන්නජෙරෙමියා 32:27 Sinhala Revised Old Version (SROV)
බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?
බෙදාගන්න
ජෙරෙමියා 32 කියවන්නජෙරෙමියා 32:27 Sinhala New Revised Version (NRSV)
“මම සකල මිනිසුන්ගේ දෙවියන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ ය. මට කිරීමට දුෂ්කර කිසි දෙයක් ඇද් ද?
බෙදාගන්න
ජෙරෙමියා 32 කියවන්න