ජෙරෙමියා 31:34
ජෙරෙමියා 31:34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවදුරටත් කිසිවකු තම අසල්වැසියාට උගන්වන්නේවත්, ‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියා තම සහෝදරයාට පවසන්නේවත් නැත. තම සහෝදරයාට පවසන්නේවත් නැත. මන්ද ඔවුන්ගේ ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා ඔවුන් සියල්ලෝ ම මා හඳුනති. මන්ද ඔවුන්ගේ දුෂ්ටකමට මම කමා වන්නෙමි. ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
ජෙරෙමියා 31:34 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ හැඳිනගන්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය. එසේය, මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 31:34 Sinhala New Revised Version (NRSV)
‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ජෙරෙමියා 31:34 Sinhala New Revised Version 2018 (SNRV)
‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ජෙරෙමියා 31:34 New International Version (NIV)
No longer will they teach their neighbor, or say to one another, ‘Know the LORD,’ because they will all know me, from the least of them to the greatest,” declares the LORD. “For I will forgive their wickedness and will remember their sins no more.”