යෙරමියා 31:34

යෙරමියා 31:34 SCV

තවදුරටත් කිසිවකු තම අසල්වැසියාට උගන්වන්නේවත්, ‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියා තම සහෝදරයාට පවසන්නේවත් නැත. තම සහෝදරයාට පවසන්නේවත් නැත. මන්ද ඔවුන්ගේ ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා ඔවුන් සියල්ලෝ ම මා හඳුනති. මන්ද ඔවුන්ගේ දුෂ්ටකමට මම කමා වන්නෙමි. ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.