ජෙරෙමියා 23:21
ජෙරෙමියා 23:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා මේ දිවැසිවරුන් යැව්වේ නැත; එහෙත් ඔවුහු දුවගෙන ගියහ. මා ඔවුනට කතා කළේ නැත; එහෙත් ඔවුහු දිවැසි වැකි කිවූහ.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:21 Sinhala Revised Old Version (SROV)
මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:21 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා මේ දිවැසිවරුන් නොයැවූ නමුත්, ඔව්හු සැණෙන් පලා ගියහ. මා ඔවුන්ට කතා නොකළ නමුත්, ඔව්හු දිවැස් දෙසූ හ.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්න