ජෙරෙමියා 23:1
ජෙරෙමියා 23:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ තණ බිමෙහි බැටළුවන් විනාශ කරන, උන් විසුරුවා හරින එඬේරුන්ට දුක් පැමිණේ යැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:1 Sinhala Revised Old Version (SROV)
මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:1 Sinhala New Revised Version (NRSV)
“මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත!
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්න