විනිශ්චයකාරයන්ගේ පොත 4:8
විනිශ්චයකාරයන්ගේ පොත 4:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බාරාක් ඇයට පිළිතුරු දෙමින්, “ඔබ, මා සමඟ යනවා නම් මම යන්නෙමි. එහෙත් ඔබ මා සමඟ යන්නේ නැති නම් මාත් යන්නේ නැතැ” යි කී ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 4 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 4:8 Sinhala Revised Old Version (SROV)
එවිට බාරාක් ඈට කථාකොට: නුඹ මා සමඟ යනවා නම් මම යන්නෙමි. නුඹ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 4 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 4:8 Sinhala New Revised Version (NRSV)
බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 4 කියවන්න