විනිශ්චයකාරයන්ගේ පොත 4:4-5
විනිශ්චයකාරයන්ගේ පොත 4:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල ඉශ්රායෙල් විනිශ්චය කළේ ලප්පීදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වන දෙබොරා ය. ඇය අසුන් ගත්තේ එප්‍රායිම් කඳු රටේ රාමා හා බෙතෙල් අතර පිහිටි දෙබොරාගේ ඉඳිගහ යට ය. ඉශ්රායෙල්වරු විනිශ්චය ලබන පිණිස ඇය වෙත ආහ.
විනිශ්චයකාරයන්ගේ පොත 4:4-5 Sinhala Revised Old Version (SROV)
ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය. ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:4-5 Sinhala New Revised Version (NRSV)
ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ, ලප්පිදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වූ දෙබොරා තොමෝ ය. එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:4-5 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ, ලප්පිදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වූ දෙබොරා තොමෝ ය. එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 4:4-5 New International Version (NIV)
Now Deborah, a prophet, the wife of Lappidoth, was leading Israel at that time. She held court under the Palm of Deborah between Ramah and Bethel in the hill country of Ephraim, and the Israelites went up to her to have their disputes decided.