විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11
විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ මුළු පරම්පරාව ම මියැදී, ඔවුන්ගේ පියවරුන් අතරට එක් වූ පසු, වෙනත් පරම්පරාවක් ඔවුන්ට පසුව නැගී ආහ. ඔවුහු ස්වාමින්වහන්සේ ගැනවත්, ඉශ්රායෙල් උදෙසා උන්වහන්සේ කළ දෑ ගැනවත් නො දත්තෝ ය. ඉන්පසු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කරන්නට වූ ඉශ්රායෙල්වරු, බාල් දේවතාවුන්ට නමස්කාර කරන්නට වන්හ.
විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11 Sinhala Revised Old Version (SROV)
ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය. ඉශ්රායෙල් පුත්රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.
විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11 Sinhala New Revised Version (NRSV)
ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්රියා වත් නොදත්තෝ ය. ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ.
විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්රියා වත් නොදත්තෝ ය. ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ.
විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11 New International Version (NIV)
After that whole generation had been gathered to their ancestors, another generation grew up who knew neither the LORD nor what he had done for Israel. Then the Israelites did evil in the eyes of the LORD and served the Baals.