විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11
විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11 SROV
ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය. ඉශ්රායෙල් පුත්රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.





