යාකොබ් 3:4 - Compare All Versions

යාකොබ් 3:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නැව් දිහා බලන්න; ඒවා කෙතරම් විශාල වුවත්, සැඩ සුළඟකින් ගසා ගෙන යතත්, කුඩා සුක්කානමක් මගින් නැව්පතියා රිසි ඕනෑ ම දිසාවකට හරවා පැදවිය හැකි ය.

බෙදාගන්න
යාකොබ් 3 SCV

යාකොබ් 3:4 SROV (Sinhala Revised Old Version)

මෙන්න, නැව් එපමණ මහත් නුමුත්, තද හුළංවලින් ගෙනයනු ලබන නුමුත්, ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලන්නා විසින් කැමති අතට හරවනු ලබයි.

බෙදාගන්න
යාකොබ් 3 SROV

යාකොබ් 3:4 NRSV (Sinhala New Revised Version)

නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි.

බෙදාගන්න
යාකොබ් 3 NRSV

යාකොබ් 3:4 SNRV (Sinhala New Revised Version 2018)

නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි.

බෙදාගන්න
යාකොබ් 3 SNRV

යාකොබ් 3:4 NIV (New International Version)

Or take ships as an example. Although they are so large and are driven by strong winds, they are steered by a very small rudder wherever the pilot wants to go.

බෙදාගන්න
යාකොබ් 3 NIV