යාකොබ් 3:2
යාකොබ් 3:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුර ම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි.
බෙදාගන්න
යාකොබ් 3 කියවන්නයාකොබ් 3:2 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.
බෙදාගන්න
යාකොබ් 3 කියවන්නයාකොබ් 3:2 Sinhala New Revised Version (NRSV)
අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි.
බෙදාගන්න
යාකොබ් 3 කියවන්න