යාකොබ් 3:17-18
යාකොබ් 3:17-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ඉහළින් එන ප්රඥාව පළමු කොට පවිත්ර ය; ඊළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය. ධර්මිෂ්ඨකමේ අස්වැන්න සාමය සලසන්නන් විසින් සාමයෙන් වපුරන ලද්දේ ය.
යාකොබ් 3:17-18 Sinhala Revised Old Version (SROV)
නුමුත් ඉහළින් පැමිණෙන ප්රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ. තවද සමාදානකරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ.
යාකොබ් 3:17-18 Sinhala New Revised Version (NRSV)
එහෙත් ලෝකෝත්තර ප්රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී. සැබෑ දමිටුකම වූකලී සාම දූතයන් සාමයෙන් වපුළ බීජවලින් නිපදවන අස්වැන්නකි.
යාකොබ් 3:17-18 Sinhala New Revised Version 2018 (SNRV)