යාකොබ් 3:10
යාකොබ් 3:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එක ම මුවින් ප්රශංසාවත්, ශාපයත් නික්මෙයි. මා සහෝදරයිනි, මේ නම් නො විය යුත්තකි.
බෙදාගන්න
යාකොබ් 3 කියවන්නයාකොබ් 3:10 Sinhala Revised Old Version (SROV)
ප්රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.
බෙදාගන්න
යාකොබ් 3 කියවන්නයාකොබ් 3:10 Sinhala New Revised Version (NRSV)
ප්රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත.
බෙදාගන්න
යාකොබ් 3 කියවන්න