යෙසායා 66:8
යෙසායා 66:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබන්දක් අසා ඇත්තේ කවුරු ද? එබන්දක් දැක ඇත්තේ කවුරු ද? එක් දිනකින් රටක් බිහි කරන්න පුළුවන් ද? එක් මොහොතකින් ජාතියක් නංවාලිය හැකි ද? එසේ වුව ද සියොන, ප්රසව වේදනාවත් සමඟ ම ඇගේ දරුවන් බිහි කරන්නී ය.
බෙදාගන්න
යෙසායා 66 කියවන්නයෙසායා 66:8 Sinhala Revised Old Version (SROV)
මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනඟක් එකවිටම උපදිනවා ඇද්ද? සියොන් ප්රසව වේදනා වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවන් බිහිකළාය.
බෙදාගන්න
යෙසායා 66 කියවන්නයෙසායා 66:8 Sinhala New Revised Version (NRSV)
මෙබඳු දෙයක් ඇසූ දුටු කෙනෙක් සිටිත් ද? කිසි කලක එක දවසකින් රටක් බිහි වී ඇද් ද? එක මොහොතකින් ජාතියක් බිහි වේ ද? සියොන් අඟන, ප්රසව වේදනාව වින්ද ඇසිල්ලෙහි ම ඇගේ දරුවා බිහි කළා ය.
බෙදාගන්න
යෙසායා 66 කියවන්න