යෙසායා 66:8

යෙසායා 66:8 SCV

එබන්දක් අසා ඇත්තේ කවුරු ද? එබන්දක් දැක ඇත්තේ කවුරු ද? එක් දිනකින් රටක් බිහි කරන්න පුළුවන් ද? එක් මොහොතකින් ජාතියක් නංවාලිය හැකි ද? එසේ වුව ද සියොන, ප්‍රසව වේදනාවත් සමඟ ම ඇගේ දරුවන් බිහි කරන්නී ය.