යෙසායා 60:4
යෙසායා 60:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ ඇස් ඇර, අවට බලන්න. ඔවුහු සැවොම එක් රැස් ව, ඔබ වෙත එන්නෝ ය. ඔබේ පුත්තු දුර ඈත සිට පැමිණෙති. ඔබේ දූවරු උකුළේ වඩාගෙන ගෙන එනු ලබන්නෝ ය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:4 Sinhala Revised Old Version (SROV)
නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:4 Sinhala New Revised Version (NRSV)
ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති.
බෙදාගන්න
යෙසායා 60 කියවන්න