යෙසායා 60:21
යෙසායා 60:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ සියලු ජනයා ධර්මිෂ්ඨ වන්නෝ ය. ඔවුහු සදහට ම දේශය උරුම කර ගන්නෝ ය. මා තේජසට පත් වන පිණිස, මගේ දෑතේ කාරිය වන මවිසින් හිඳුවන ලද පැළෑටිය ඔවුන් ය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:21 Sinhala Revised Old Version (SROV)
නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:21 Sinhala New Revised Version (NRSV)
ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.
බෙදාගන්න
යෙසායා 60 කියවන්න