යෙසායා 60:19
යෙසායා 60:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවදුරටත් ඔබේ දහවලේ එළිය හිරු නො වේ. සඳුගේ දීප්තිය ද ඔබට එළිය ගෙන නො දේ. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සදාතනික එළිය වන සේක. ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජස වන සේක.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:19 Sinhala Revised Old Version (SROV)
ඉර තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ නුඹට සදාකාල එළියක්ද නුඹේ දෙවියන්වහන්සේ නුඹේ තේජසද වනසේක.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:19 Sinhala New Revised Version (NRSV)
මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය; රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය; සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක. ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.
බෙදාගන්න
යෙසායා 60 කියවන්න