යෙසායා 60:18
යෙසායා 60:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සැහැසිකම ගැන, ඔබේ දේශයෙහි තවත් අසන්නට ලැබෙන්නේ නැත. වැනසීම හා විනාශය ගැන, ඔබේ සීමා ඇතුළත ඇසෙනු නැත. ඔබේ පවුරු ගැලවීම කියා ද ඔබේ දොරටු ප්රශංසාව කියා ද ඔබ පවසනු ඇත.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:18 Sinhala Revised Old Version (SROV)
නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:18 Sinhala New Revised Version (NRSV)
නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්න