යෙසායා 60:12
යෙසායා 60:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ඔබට මෙහෙ නො කරන ජාතිය හා රාජ්‍ය විනාශ වේ. එම ජාතීන් සහමුලින් ම නැති නාස්ති කර දැමේ.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:12 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:12 Sinhala New Revised Version (NRSV)
ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය. එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්න