යෙසායා 60:10
යෙසායා 60:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“විදේශිකයින් ඔබේ පවුරු ගොඩ නගනු ඇත. ඔවුන්ගේ රජවරුන්, ඔබට මෙහෙ කරනු ඇත. මන්ද උදහසින් යුතු ව මා ඔබට පහර දුන් නමුදු, ප්රසාදයෙන් යුතු ව මම ඔබට අනුකම්පා කරමි.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:10 Sinhala Revised Old Version (SROV)
විදේශීහු නුඹේ පවුරු ගොඩනගන්නෝය, ඔවුන්ගේ රජවරුද නුඹට සේවයකරන්නෝය. මක්නිසාද මම මාගේ උදහසෙන් නුඹට පහරදුන් නුමුත් මාගේ කරුණාවෙන් නුඹට අනුකම්පාකෙළෙමි.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:10 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක: “විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය. ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්න