යෙසායා 6:6-7 - Compare All Versions

යෙසායා 6:6-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට සෙරාෆ්වරුන්ගෙන් කෙනෙක්, පූජාසනය වෙතින් අඬුවකින් ගත් ඇවිළෙන ගිනි අඟුරක් අතින් ගෙන, මා වෙත පියාසලා අවුත්, එයින් මගේ මුව ස්පර්ශ කර, “මෙන්න! ඔබේ තොල්වල මෙය ස්පර්ශ විය. ඔබේ අයුතුකම පහ කරන ලදී. ඔබේ පාපය වන්දි නිවාරණ කරනු ලැබිණ” යි පැවසී ය.

බෙදාගන්න
යෙසායා 6 SCV

යෙසායා 6:6-7 SROV (Sinhala Revised Old Version)

එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්, ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක නුඹේ තොල්වල තැවරුණේය; මෙසේ නුඹේ අපරාධය පහකරනලද්දේය, නුඹේ පාපය කමාකරනලද්දේයයි කීය.

බෙදාගන්න
යෙසායා 6 SROV

යෙසායා 6:6-7 NRSV (Sinhala New Revised Version)

එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්, එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය.

බෙදාගන්න
යෙසායා 6 NRSV

යෙසායා 6:6-7 SNRV (Sinhala New Revised Version 2018)

එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්, එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය.

බෙදාගන්න
යෙසායා 6 SNRV

යෙසායා 6:6-7 NIV (New International Version)

Then one of the seraphim flew to me with a live coal in his hand, which he had taken with tongs from the altar. With it he touched my mouth and said, “See, this has touched your lips; your guilt is taken away and your sin atoned for.”

බෙදාගන්න
යෙසායා 6 NIV