යෙසායා 5:4 - Compare All Versions

යෙසායා 5:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මගේ මිදි වත්ත උදෙසා මා කළ දෑට වඩා, අන් කවරක් කළ හැකි ව තිබුණේ ද? හොඳ මිදි පල හට ගැන්වෙනු මා බලා සිටි නමුදු, වල් මිදි පලගත්තේ මන්ද?

බෙදාගන්න
යෙසායා 5 SCV

යෙසායා 5:4 SROV (Sinhala Revised Old Version)

මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද?

බෙදාගන්න
යෙසායා 5 SROV

යෙසායා 5:4 NRSV (Sinhala New Revised Version)

මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?

බෙදාගන්න
යෙසායා 5 NRSV

යෙසායා 5:4 SNRV (Sinhala New Revised Version 2018)

මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?

බෙදාගන්න
යෙසායා 5 SNRV

යෙසායා 5:4 NIV (New International Version)

What more could have been done for my vineyard than I have done for it? When I looked for good grapes, why did it yield only bad?

බෙදාගන්න
යෙසායා 5 NIV