යෙසායා 5:26
යෙසායා 5:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුරස්ථ ජාතීන් සඳහා උන්වහන්සේ සංඥාවක් ඔසවා, පොළෝ කෙළවර සිට ඔවුන්ට සියුරු හඬින් සංඥා කරන සේක. මෙන්න! ඔවුහු කඩිනමින් ද වේගයෙන් ද එන්නෝ ය.
බෙදාගන්න
යෙසායා 5 කියවන්නයෙසායා 5:26 Sinhala Revised Old Version (SROV)
තවද උන්වහන්සේ දුර සිටින ජාතීන්ට කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර අඬගසනසේක. බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය.
බෙදාගන්න
යෙසායා 5 කියවන්නයෙසායා 5:26 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය.
බෙදාගන්න
යෙසායා 5 කියවන්න