යෙසායා 45:5
යෙසායා 45:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මම ය; වෙනත් කෙනකු නැත. මා මිස, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. ඔබ, මා දැන-හැඳින නො සිටිය ද, මම ඔබ සන්නද්ධ කරන්නෙමි.
බෙදාගන්න
යෙසායා 45 කියවන්නයෙසායා 45:5 Sinhala Revised Old Version (SROV)
මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.
බෙදාගන්න
යෙසායා 45 කියවන්නයෙසායා 45:5 Sinhala New Revised Version (NRSV)
මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.
බෙදාගන්න
යෙසායා 45 කියවන්න