යෙසායා 45:5
යෙසායා 45:5 SCV
ස්වාමින්වහන්සේ මම ය; වෙනත් කෙනකු නැත. මා මිස, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. ඔබ, මා දැන-හැඳින නො සිටිය ද, මම ඔබ සන්නද්ධ කරන්නෙමි.