යෙසායා 40:15 - Compare All Versions

යෙසායා 40:15 SROV (Sinhala Revised Old Version)

බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවනසේක.

බෙදාගන්න
යෙසායා 40 SROV

යෙසායා 40:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සැබවින් ම! ජාතීන් බාල්දියක දිය බිඳුවක් වැන්න. ඔවුන් ගැනෙන්නේ තරාදියක දූවිලි පරිද්දෙනි. මෙන්න, උන්වහන්සේ දිවයින් කිරා බලන්නේ, ඒවා සිහින් දූලි පොදක් සේ ඔසවමිනි.

බෙදාගන්න
යෙසායා 40 SCV

යෙසායා 40:15 NRSV (Sinhala New Revised Version)

ජාතීහු සමිඳුන් හට කළයෙන් හැළෙන දිය පොදක් ද තරාදියේ ඇති ධූලි බිඳක් ද හා සමාන ය. දුර පිහිටි දිවයින් තරාදියේ කිරා බලන ධූලි පිඬක් හා සමාන ය.

බෙදාගන්න
යෙසායා 40 NRSV

යෙසායා 40:15 SNRV (Sinhala New Revised Version 2018)

ජාතීහු සමිඳුන් හට කළයෙන් හැළෙන දිය පොදක් ද තරාදියේ ඇති ධූලි බිඳක් ද හා සමාන ය. දුර පිහිටි දිවයින් තරාදියේ කිරා බලන ධූලි පිඬක් හා සමාන ය.

බෙදාගන්න
යෙසායා 40 SNRV

යෙසායා 40:15 NIV (New International Version)

Surely the nations are like a drop in a bucket; they are regarded as dust on the scales; he weighs the islands as though they were fine dust.

බෙදාගන්න
යෙසායා 40 NIV