යෙසායා 40:15

යෙසායා 40:15 SCV

සැබවින් ම! ජාතීන් බාල්දියක දිය බිඳුවක් වැන්න. ඔවුන් ගැනෙන්නේ තරාදියක දූවිලි පරිද්දෙනි. මෙන්න, උන්වහන්සේ දිවයින් කිරා බලන්නේ, ඒවා සිහින් දූලි පොදක් සේ ඔසවමිනි.