යෙසායා 4:6 - Compare All Versions

යෙසායා 4:6 SROV (Sinhala Revised Old Version)

දවාලේදී ග්‍රීෂ්මයෙන් මුවාවීමට සෙවණක් පිණිසත් රක්ෂාස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් සැඟවෙන ස්ථානයක් පිණිසත් කූඩාරමක් වන්නේය.

බෙදාගන්න
යෙසායා 4 SROV

යෙසායා 4:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එය, දහවලේ තාපයට සෙවණක් හා මුවාවක් ද කුණාටුව හා වැස්සට සුරැකුම් පොළක් හා සැඟවුම් හලක් ද වනු ඇත.

බෙදාගන්න
යෙසායා 4 SCV

යෙසායා 4:6 NRSV (Sinhala New Revised Version)

එය දාවල් ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂා ස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේ ය.

බෙදාගන්න
යෙසායා 4 NRSV

යෙසායා 4:6 SNRV (Sinhala New Revised Version 2018)

එය දාවල් ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂා ස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේ ය.

බෙදාගන්න
යෙසායා 4 SNRV

යෙසායා 4:6 NIV (New International Version)

It will be a shelter and shade from the heat of the day, and a refuge and hiding place from the storm and rain.

බෙදාගන්න
යෙසායා 4 NIV