යෙසායා 26:19
යෙසායා 26:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ මළවුන් ජීවත් වනු ඇත. ඔවුන්ගේ සිරුරු නැගී සිටිනු ඇත. දූලියෙහි නිදන්නනි, පිබිද, ප්රීතියෙන් ගී ගයනු. ඔබගේ පිණිකැට අරුණලු පිණිකැට වැන්න. පොළොව, තම මළවුන්ට යළි ඉපදීම ගෙන දෙනු ඇත.
බෙදාගන්න
යෙසායා 26 කියවන්නයෙසායා 26:19 Sinhala Revised Old Version (SROV)
ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.
බෙදාගන්න
යෙසායා 26 කියවන්නයෙසායා 26:19 Sinhala New Revised Version (NRSV)
අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත; ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්රීතියෙන් ගී ගයත් වා! බැබළෙන පිනි පොළොව ප්රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණ ගන්වන සේක.
බෙදාගන්න
යෙසායා 26 කියවන්න