යෙසායා 14:3
යෙසායා 14:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුක්-පීඩාවලින් හා ආරවුලින් ද ඔබට මෙහෙ කරන්නට සිදු වූ දුෂ්කර සේවයෙන් ද ස්වාමින්වහන්සේ ඔබට සැනසිල්ල ගෙන දුන් කල
බෙදාගන්න
යෙසායා 14 කියවන්නයෙසායා 14:3 Sinhala Revised Old Version (SROV)
නුඹේ දුකෙනුත් නුඹේ කැලඹීමෙනුත් නුඹ ලවා කෙරෙවු බර වැඩෙනුත් ස්වාමීන්වහන්සේ නුඹට නිදහස දෙන දවසේදී
බෙදාගන්න
යෙසායා 14 කියවන්නයෙසායා 14:3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක.
බෙදාගන්න
යෙසායා 14 කියවන්න