හොසියා 11:1-2
හොසියා 11:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල්, දරුවකු ව සිටියදී, මම ඔහුට ප්‍රේම කළෙමි. මම මගේ එම පුතණුවන් ඊජිප්තුවෙන් කැඳවා ගතිමි. එහෙත් ඔවුන් කැඳවනු ලැබීම වැඩි වූ කල, ඔවුහු තව තවත් ඈත් වූහ. ඔවුහු බාල් දෙවිවරුන්ට යාග පූජා ඔප්පු කරමින්, පිළිම රූපවලට සුවඳ දුම් දැවූහ.
බෙදාගන්න
හොසියා 11 කියවන්නහොසියා 11:1-2 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් බාලව සිටි කල මම ඔහුට ප්‍රේමකොට, මාගේ පුත්‍රයාවූ ඔහු මිසරයෙන් කැඳවාගතිමි. ඔවුන් කැඳවූ පමණටම ඔව්හු ඔවුන් වෙතින් ඉවත්ව ගියෝය. ඔව්හු බාල් දේවතා වුන්ට යාගකළෝය, කැපූරූපවලට සුවඳ දුම් ඔප්පුකළෝය.
බෙදාගන්න
හොසියා 11 කියවන්නහොසියා 11:1-2 Sinhala New Revised Version (NRSV)
“ඉශ්රායෙල් බාල වියේ දී මම ඔහුට ප්‍රේම කෙළෙමි; මා පුත් ඔහු මිසරයෙන් කැඳවාගතිමි. මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය. ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ; කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ.
බෙදාගන්න
හොසියා 11 කියවන්න