හෙබ්‍රෙව් 8:13 - Compare All Versions
හෙබ්‍රෙව් 8:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත් වූ එකක් කළ සේක. එසේ, කල් ඉකුත් වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.
බෙදාගන්න
හෙබ්‍රෙව් 8 SCVහෙබ්‍රෙව් 8:13 SROV (Sinhala Revised Old Version)
අලුත් ගිවිසුමක්යයි කීමෙන් පළමුවෙනි ගිවිසුම පරණකළසේක. ඉඳින් පරණවන්නාවු මහලුවන්නාවූ දෙය නොපෙනීයාමට ළඟය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 8 SROVහෙබ්‍රෙව් 8:13 NRSV (Sinhala New Revised Version)
අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 8 NRSVහෙබ්‍රෙව් 8:13 SNRV (Sinhala New Revised Version 2018)
අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 8 SNRVහෙබ්‍රෙව් 8:13 NIV (New International Version)
By calling this covenant “new,” he has made the first one obsolete; and what is obsolete and outdated will soon disappear.
බෙදාගන්න
හෙබ්‍රෙව් 8 NIV