හෙබ්‍රෙව් 8:13

හෙබ්‍රෙව් 8:13 SCV

මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත් වූ එකක් කළ සේක. එසේ, කල් ඉකුත් වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.