උත්පත්ති 49:27
උත්පත්ති 49:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“බෙන්යමින් ගිජු වෘකයෙකි. උදෑසන ඔහු ගොදුර ගිල දමයි. සවස ඔහු කොල්ලය බෙදා ගනී.”
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්නඋත්පත්ති 49:27 Sinhala Revised Old Version (SROV)
බෙන්යමින් ගසාකන වෘකයෙක. ඔහු උදය ගොදුරු කාදමන්නේය, සවස කොල්ලය බෙදාගන්නේයයි කීයේය.
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්නඋත්පත්ති 49:27 Sinhala New Revised Version (NRSV)
බෙන්ජමින් ගිජු වෘකයෙකි, උදය ඔහු තම ගොදුරු ගිලදමයි. සවස කොල්ල කෑ දේ බෙදා දෙයි.”
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්න