උත්පත්ති 49:26
උත්පත්ති 49:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ පියාගේ ආශිර්වාද ඉපැරණි කඳුවල ආශිර්වාදවලට වඩා උතුම් ය. සදාතනික හෙල්වල දීමනාවන්ට වඩා උතුම් ය. මේ හැම දෑ, යෝසෙප්ගේ හිස මත වේවා! තම සොහොයුරන්ගෙන් වෙන් ව සිටින තැනැත්තාගේ නළල මත වේවා!
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්නඋත්පත්ති 49:26 Sinhala Revised Old Version (SROV)
නුඹේ පියාගේ ආශීර්වාද මාගේ පියවරුන්ගේ ආශීර්වාදවලට වඩා අධිකවී සදාකාල කඳුවල ඉතා දුර සීමාව දක්වා ගියේය. ඒවා යෝසෙප්ගේ හිස පිටත් තමන් සහෝදරයන්ගෙන් වෙන්ව සිටි තැනැත්තාගේ හිස්මුදුන පිටත් වන්නේය.
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්නඋත්පත්ති 49:26 Sinhala New Revised Version (NRSV)
ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා! තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා!
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්න